← Back to results

Knowledge Way International School

Loading…

Could not load the phone number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.
Knowledge Way International School

Subjects / courses and educational qualifications

Pre-school Knowledge Way International School is a leading pre-school and a day care center in Gampaha. The main daycare center is conveniently located at Colombo Road, Bendiyamulla, Gamapaha and other branches are located at Kadawatha, Mahara and Ginigathhena. The owner Mrs.Ransika Sanjeewani is an NVQ level 4 qualified preschool teacher and has been in the daycare and preschool sector in Sri Lanka for over 15 years. All Montessori teachers and other staff members of the daycare center are posses with the required academic qualifications and experienced in the early childhood development and day care process. The center ensures the care of each and every in-house child. It offers the very flexible in and out times, one day or a few day short term care service according to the parents’ requirement, infant care service from age 6 months upwards, day care for after school children, for the affordable rates. ගම්පහ ප්‍රමුඛපෙලේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් සහ දිවාසුරැකුම් මධ්‍යස්ථානයක් වන Knowledge Way International School ඔබගේ දරුවා ආරක්ෂිතව රැකබලා ගැනීම සදහා ඉතා සුදුසුම ආයතනයකි. වයස මාස 6 සිට ඉහලට දරුවන් ඇතුලත් කර ගනුලබන අතර මෙම ආයතනයෙහිම පවතවාගෙන යනු ලබන පෙර පාසල් තුලින් දරුවන්හට පාසලට ඇතුලත් කරගන්නා තෙක් ප්‍රමිතිගත අධ්‍යාපනයක් ලබාගත හැක. එමෙන්ම පාසල් කාලයෙන් පසුව ඔබ රැකියාවට ගොස් එනතුරු ඔබගේ දරුවන් සුරක්ෂිතව රැකබලා ගැනීමට අප ආයතනය මගින් පහසුකම් සලසා ඇති අතර දෙමව්පියන්ගේ හදිසි අවශ්‍යතාවයන් සදහා පැය කිහිපයක් හෝ දින දෙක තුනක කාලයක් සදහා ද දරුවන් ඇතුලත් කර ගැනේ. මෙම ක්ෂේත්‍රයේ වසර 15 කට වඩා අත්දැකීම් සහිත NVQ පුහුණු රංසිකා සංජීවනි මහත්මිය විසින් අධ්‍යක්ෂක ධුරය දරන Knowledge Way International School ආයතනයේ ශාඛා කඩවත, මහර සහ ගිනිගත්හේන නගරවල පිහිටා ඇත. දරුවන්ට හිතකාමී පරිසරයක්තුල ඉඩකඩ සහිතව නවීන ක්‍රමවේදයන්ට අනුව අපගේ පුහුණු පෙරපාසල් ගුරුවරියන් සහ දිවාසුරැකුම් මධ්‍යස්ථාන කාර්යමණ්ඩලය ඔබගේ දරුවා නිරන්තර අධීක්ෂණයෙන් යුතුව ආදරයෙන් රැකබලා ගනිමින් ඔවුන් හට අවශ්‍ය අධ්‍යාපනය බාහිර ක්‍රියාකාරකම් සහිතව ලබාදීමට ඇපකැපවී සිටී.

About the institute and the courses offered

Faculty Qualifications

Diploma

Number of years in operation: 7 to 10 years

Types of classes offered:

  • Large group classes (More than 20 people)

Language(s) of Instruction:

  • English
  • සිංහල

Does the institute offer online classes?

No

Does the institute conduct classes at its premises?

Yes, at the following locations:

Gampaha District , Sri Lanka: Knowledge Way International School, 363 A Pinthaliya Road, Kadawatha

Do you conduct classes at other educational institutions?

No

Do your teaching staff visit students' homes to conduct classes?

No

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too