← Back to results

Political Science - Physical and Online Classes

Nimesh Kulasooriyarachch

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Political Science - Physical and Online Classes

Subjects / courses and educational qualifications

🛑 උසස්පෙළ දේශපාලන විද්‍යාව මුල සිට ආරම්භ වන නව කණ්ඩායම් පන්තිය 🛑 පළමු දිනය නොමිලේ නිබන්ධන සහා ප්‍රශ්න පත්තර කට්ටල සියල්ල ඔබට ලබා ගත හැකිය. 🔰 මුල සිට විෂය නිර්දේශය ආවරණය. 🔰 පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව 🔰 පෙරහුරු ප්‍රශ්න සාකච්ඡාව 🔰 අනුමාන සහ පළාත් පේපර් සාකච්ඡා 📌සෑම පාඩමක් අවසානයේ ඒකක පරීක්ෂණයක්. 📌සෑම සතියකම ප්‍රශ්න සහ පිළිතුරු පත්‍ර සාකච්ඡා කිරීම. 📌කෙටි ප්‍රශ්න සහ බහු බහුවරණ ප්‍රශ්න දිනපතා සාකච්ඡා කිරීම. 📌සෑම සතියකම සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීම සහ ඒවා සාකච්ඡාව මගින් උසස් පෙළ විභාගය සඳහා ඔබ සූදානම් කිරීම. 🛑ඔබත් අදම සම්බන්ධ වෙන්න. A ගන්න උසස් පෙළ දේශපාලන විද්‍යා පන්තිය සමඟ . Conducted By: Nimesh Kulasooriyarachchi B.A. (Sp) Public Policy & Political Science (Undergraduate) UOR LLB (Sri Lanka Law College)

About the teacher and the classes offered

Gender:

Male Tutor

Qualifications and experience:

Bachelor's degree

Teaching Experience: 1 to 3 years

Types of classes offered:

  • Large group classes (More than 20 people)

Language(s) of Instruction:

  • සිංහල

Does the teacher conduct online classes?

Yes, online classes are conducted.

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

Yes, at the following locations:

Colombo District , Sri Lanka: Nugegoda

Does the teacher visit students' homes to conduct classes?

No

Search Similar Ads

School Syllabus - A/L

National Syllabus

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too