Subjects / courses and educational qualifications
📢 සියලුම
⭕ස්වාමීන් වහන්සේලා
⭕දහම් පාසල් ගුරුවරුන්ට
වටිනා අවස්ථාවක්
🌏 ලංකාව පුරා සිටින සියලුම ස්වාමීන් වහන්සේලා සහ දහම් පාසල් ගුරුභවතුන් සඳහා නොමිලේ SPOKEN ENGLISH පාඨමාලාව
📚 මාස 3ක විශේෂ ඉංග්‍රීසි පාඨමාලාව
ඔබගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා...
🌟 TRIANGLE METHOD 🌟
💡 අපගේ හිතට එන ඕනෑම සිංහල වාක්‍යයක්
➡️ ඉතා පහසුවෙන් ඉංග්‍රීසි වාක්‍යයක් බවට පත් කරගත හැකි ක්‍රමවේදයයි.
⏱️ 3 SECOND PRACTICE METHOD ⏱️
🗣️ සකස් කරගත් ඉංග්‍රීසි වාක්‍ය
➡️ ඉතා පහසුවෙන්
➡️ විශ්වාසයෙන්
➡️ චතුර ලෙස කතා කිරීමට පුහුණු කරන ක්‍රමවේදයයි.
🎯 මෙම සුවිශේෂී ක්‍රමවේදයන් සමාජගත කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
💻 Zoom Online මගින්
📝 ලියාපදිංචි වීම සඳහා
ඔබගේ,
👤 නම
🏫 දහම් පාසලේ නම
සඳහන් කර WhatsApp පණිවිඩයක් ඉක්මනින් යොමු කරන්න.
🌱 දහම් පාසල් ගුරුභවතුන්ගේ ඉංග්‍රීසි දැනුම ශක්තිමත් කරමින්, අනාගත පරපුරට වටිනා දායකත්වයක් ලබා දෙමු. 🌱
About the teacher and the classes offered
Gender:
Male Tutor
Qualifications and experience:
Diploma, Bachelor's degree
Teaching Experience: 4 to 6 years
Types of classes offered:
- Large group classes (More than 20 people)
Language(s) of Instruction:
- සිංහල
- English
Does the teacher conduct online classes?
Yes, online classes are conducted.
Does the teacher conduct classes at their home?
No
Does the teacher travel to educational institutions to conduct classes?
No
Does the teacher visit students' homes to conduct classes?
No
Search Similar Ads
Languages
Comments & Reviews
No reviews yet.
Leave a Review
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
Exceptional tutoring in the comfort of your home 24/7
Cambridge and Edexcel Classes
Comments & Reviews
No reviews yet.