← Back to results

Oakland Education Academy - Kurunegala

Oakland Education Academy

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.
Oakland Education Academy - Kurunegala

Subjects / courses and educational qualifications

Rand හදන A/L Course එක උසස් පෙළ විද්‍යා, ගණිත, කලා, වාණිජ, තාක්ෂණවේදය සදහා වන ලංකාවේ හොඳම නේවාසික පාසැල. මේ ඔබ සදහායි ✅ මෙවර සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ අවුරුද්දකින් අවසන් කිරීමට අපේක්ෂිත සිසු සිසුවියන් ✅ A/L පළමුවරට උසස් පෙළ පෙනී සිටීමට අපේක්ෂා කරන සිසු සිසුවියන් ✅ දෙවන වර හෝ තෙවන වර ඕනෑම විෂය ධාරාවකින් විශ්ව විද්‍යාල ඉලක්කය කරා යාමට සිහින දකින සිසු සිසුවියන් ✅ පළමුවර විද්‍යා ගණිත විෂය ධාරාවන් යටතේ පෙනී සිට නැවත කලා හෝ වාණිජ විෂය ධාරාව යටතේ උසස් පෙළ හැදෑරීමට අපේක්ෂා කරන සිසු සිසුවියන් ✅උසස් පෙළ මග හැරුනු සිසුන් --------------------------------------------------------------------------- ප්‍රතිඵල සදහා මෙන්ම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව පූර්ණ වගකීම ආයතනය විසින් දරනු ලැබේ. හෙට ලොවට වග කියන මග තනන ගුරු ගෙදර --

About the institute and the courses offered

Faculty Qualifications

Bachelor's degree

Number of years in operation: 4 to 6 years

Types of classes offered:

  • Large group classes (More than 20 people)

Language(s) of Instruction:

  • සිංහල

Does the institute offer online classes?

No

Does the institute conduct classes at its premises?

Yes, at the following locations:

Kurunegala District , Sri Lanka: Dambulla Road, Bakmeegolla, Ibbagamuwa

Do you conduct classes at other educational institutions?

No

Do your teaching staff visit students' homes to conduct classes?

No

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too