← Back to results

Mathematics - Home Visits - Sinhala and English Medium

Nipuna Jayathilaka

Loading…

Could not load the phone number. Please try again.

Mathematics - Home Visits - Sinhala and English Medium

Subjects / courses and educational qualifications

🅰️ නීරස වූ ගණිතය ආසම විෂය කරගමු ද ? 🅰️ තර්කානුකූල හා සිත් ඇද ගන්නා විශේෂ ඉගැන්වීම් රටාව තුළින් කුමන දැනුම් මට්ටමක සිසුවෙකුට වුවද ගණිත දැනුම ආසාවෙන් හා උනන්දුවෙන් යුක්තව සීඝ්‍රයෙන් වර්ධනය කරගත හැකි ය. 🅰️ විශේෂ වැඩපිළිවෙළ නිසාවෙන් ම ඕනෑම වසරක, ඕනෑම මට්ටමක ළමයෙකුගේ ලකුණු අනිවාර්යයෙන් වැඩි කර දෙනු ලැබේ. ⭕ Island Rank බලාපොරොත්තුවෙන් වැඩ කරන පුතාලා සහ දුවලා සදහා විශේෂයි. 💯 ✅ සියලු සිද්ධාන්ත ආවරණය. ✅ දිනපතා ගැටලු පුනරීක්ෂණය කිරීම. ✅ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. Mathematics Classes - Grade 6, 7, 8, 9, 10 & 11 - ( Home Visit - Individual or Group Classes ) ගණිතය පන්ති - 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය තෙක් - තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති නිවසට පැමිණ ඉගැන්වීම. ( English Medium | සිංහල මාධ්‍ය ) ගුරුවරයාගේ සුදුසුකම් : ⭕ විවිධ දැනුම් මට්ටම් වල සිසුන්ට වසර ගණනාවක් උගන්වා ඇති පළපුරුද්ද. ⭕ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණිත අංශයෙන් ගෞරව උපාධිලාභියෙකු වීම. ⭕ තර්කානුකූල හා සිත් ඇද ගන්නා ඉගැන්වීම් රටාව. B.Sc. (Honours) in Physics (USJP) B.Bmgt - HRM (PSBU, Cambodia) [UG] B.Sc. (Honours) in IT (Software Engineering) [UG]

About the teacher and the classes offered

Gender:

Male Tutor

Qualifications and experience:

Bachelor's degree

Teaching Experience: 4 to 6 years

Types of classes offered:

  • Private (Individual) classes
  • Small group classes (Less than 10 people)

Language(s) of Instruction:

  • English
  • සිංහල

Does the teacher conduct online classes?

No

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

Yes, at the following locations:

Does the teacher visit students' homes to conduct classes?

Yes, the teacher travels to students' homes in the following cities to conduct classes.

Search Similar Ads

School Syllabus - Grade 6 to O/L

National Syllabus

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too