← Back to results

Invest in Colombo Stock Exchange

Asith Wickramanayaka

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Invest in Colombo Stock Exchange

Subjects / courses and educational qualifications

කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජනයට, ඔබ සිටින තැන සිටම සම්පූර්ණයෙන්ම නොමිලේ CDS ගිණුමක් විවෘත කරමු. කවුරුන් සඳහාද? ගෞරවනීය ගොවි / පෙදරේරු / වඩු / ජලනල, විදුලි, මෝටර් රථ කාර්මික / රටවිරු / රණවිරු / හෙදවිරු / රියදුරු. ආදී එකී මෙකී නොකී ආයෝජනයට කැමැත්තක් දක්වන සියලුම දෙනාට සහභාගී විය හැකිය. * Online Trading හරහා ඔබටම ගනුදෙනු කිරීමේ හැකියාව, ජංගම දුරකථනයෙන් වුවද සජීවීව කොටස් වෙළෙඳපොල නැරඹීමට හා ගනුදෙනු කිරීමේ හැකියාව. * වටිනාකම් මත පදනම් වු ආයෝජන තීරණගැනීමට මඟපෙන්වීම. (Value Investing) * සුළු මුදලකින් වුවද ආයෝජනය ආරම්භ කිරීමට හා Online Trading පහසුකම ලබා ගැනීමට ඇති හැකියාව. * ඉතා විනිවිද වු ප්‍රායෝගික වෙළෙඳපොල තොරතුරු හා නියාත්මක දැනුම. ලියාපදිංචි වීමට නම, ලිපිනය WhatsApp කරන්න. ඔබගේ ලියාපදිංචිය තහවුරු වීමෙන් පසු ලියාපදිංචි අංකයක් ලැබෙනු ඇත. වෙනස්ම වු විශ්වාසනීය ආයෝජන අත්දැකීමකට අප හා එක් වන්න. ආයෝජනය පුරුද්දක් කරගමු - වටිනාකම් දැනගෙන ආයෝජනය කරමු. Senior Investment Advisor - SC Security (Pvt) Ltd.

About the teacher and the classes offered

Gender:

Male Tutor

Qualifications and experience:

Diploma

Teaching Experience: 4 to 6 years

Types of classes offered:

  • Medium group classes (10 - 20 people)
  • Large group classes (More than 20 people)

Language(s) of Instruction:

  • සිංහල

Does the teacher conduct online classes?

Yes, online classes are conducted.

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

No

Does the teacher visit students' homes to conduct classes?

No

Search Similar Ads

Miscellaneous

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too