Subjects / courses and educational qualifications
Online පන්තියක Physical විදියටම ඉගෙන ගන්න හොඳම තැන.
10 න් ICT කරන්න ඉන්න දරුවන්ට වැදගත් පාඩම් කිහිපයක් ආවරණය කරමින් පැවැත්වෙන online ICT පන්තිය.
👉 සෑම බදාදා දිනකම රාත්‍රී 7.30 ට
🟥 Zoom ඔස්සේ ලංකාවටම ONLINE
🎯 සිංහල මාධ්‍යය | English Medium
අපේ සුවිශේෂීතා
👉 විදිමත් අධීක්ෂණයක් යටතේ පවත්වන සති පරීක්ෂණය, ඒකක පරීක්ෂණ සහ වාර පරීක්ෂණ
👉 මඟ හැරුනු පාඩම් ආවරණය සකස් කළ LMS පහසුකම්
👉 නොමිලේ Revision
👉 පැය 24 පුරා සහයෝගය
👉 කට පාඩම් ක්‍රමයෙන් බැහැර වූ ඉගෙනුම් ක්‍රම
👉 ක්‍රමවත් නිබන්ධ
⭕️ ඉගැන්වීමට ගුරුවරයාට ඇති සුදුසුකම් මොනවා ද ?
👉 IIC විශ්ව විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනවේදී ( B.Ed ) උපාධිධාරීයෙකු වීම.
👉 ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ( SLIATE ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරියකු වීම.
👉 ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනයේ පාසල් මනෝවිද්‍යාව හා ශිෂ්‍ය ආරක්ෂණය පිළිබඳ ඩිපෝමාවක් හදාරමින් සිටීම.
👉 රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල සේවකයින් සඳහා පරිගණක පාඨමාලා සිදු කිරීම.
👉 විශ්ව විද්‍යාල සිසුන් සඳහා පරිගණක පාඨමාලා සිදු කිරීම.
👉 වසර 4 ක පළපුරුදු සමඟ ඉහල ප්‍රතිඵල රැසක් බිහි කිරීම.
අනාගත ලොව දිනන්නට නැතුවම බැරි , පොතට සීමා නොවු ප්‍රායෝගික දැනුම සමඟ අලුත් දේවල් ගොඩක් එක්ක තාක්ෂණය හරියටම උගන්වන අපේ පන්තිය.
🛑 10 ශ්‍රේණිය සිසුන් ලියාපදිංචිය ඇරඹුණා 🛑
💢 අපේ පන්තියේ විශේෂතා 💢
🌀 ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා පරිගණක ලබා දිම.
🌀 මාසික , ඒකක හා වාර පරීක්ෂණ
🌀 නව තාක්ෂණික මෙවලම් සමඟ ඉගැන් වීම
🌀 සෑම ඒකකයක් සඳහාම ක්‍රමවත් නිබන්ඳන
🌀 ප්‍රායෝගික ක්‍රියාකාරකම් හොඳින් නිමකරන දරුවන් සඳහා වටිනා සහතිකයක්
🌀 සිංහල හා ඉංග්‍රීසී මාධ්‍ය ඉගැන්වීම.
🌀 නොමිලේ පැවැත්වෙන revision zoom පන්ති.
🎯 සිංහල මාධ්‍යය | English Medium
වැඩි විස්තර සඳහා අමතන්න.
Sudesh Priyankara
B Edu. in ICT (Undergraduate)
HND in IT (SLIATE)
Diploma in IT
About the teacher and the classes offered
Gender:
Male Tutor
Qualifications and experience:
Diploma, Bachelor's degree
Teaching Experience: 1 to 3 years
Types of classes offered:
- Medium group classes (10 - 20 people)
- Large group classes (More than 20 people)
Language(s) of Instruction:
- සිංහල
- English
Does the teacher conduct online classes?
Yes, online classes are conducted.
Does the teacher conduct classes at their home?
No
Does the teacher travel to educational institutions to conduct classes?
Yes, at the following locations:
Does the teacher visit students' homes to conduct classes?
No
Search Similar Ads
School Syllabus - Grade 6 to O/L
National Syllabus
Comments & Reviews
No reviews yet.
Leave a Review
Cambridge and Edexcel Classes
Exceptional tutoring in the comfort of your home 24/7
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
Comments & Reviews
No reviews yet.