Subjects / courses and educational qualifications
🌈✨ ඔබේ පුංචි සිඟිත්තාගේ සුන්දර අනාගතයට පළමු පියවර අදම තබන්න! ✨🌈
🎓 නවක සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුණා! 🥰
දරුවෙකුගේ ජීවිතයේ වටිනාම අවධියක් වන පෙර පාසල් අධ්‍යාපනය, ආදරයෙන්, සුරක්ෂිතව සහ සතුටින් පිරුණු අත්දැකීමක් කරගන්න අප හා එක්වන්න. 💕🌱
🛡️ සුරක්ෂිත හා ආදරණීය වටපිටාවක්
🌳 සුන්දර පරිසරයක පිහිටි ආකර්ෂණීය පෙර පාසලක්
🎨 ක්‍රියාකාරකම් පාදක කරගත් විනෝදාත්මක අධ්‍යාපනයක්
👩🏫 දරුවන්ගේ හැකියාවන් හඳුනාගෙන අනාගතය ඔපවත් කිරීමට කැපවූ දක්ෂ ගුරු මඩුල්ලක්
💖 දරුවාගේ සතුට, ආරක්ෂාව සහ සංවර්ධනය අපගේ ප්‍රමුඛතාවයයි
🌟 හොඳම දේ අපේ දරුවන්ටයි! 🌟
ඔබේ පුංචි මල් කැකුළට 🌸
සතුටින් ඉගෙනගන්න, සෙල්ලමින් දැනුම ලබන්න, ආදරයෙන් වැඩෙන්න සුන්දර අවකාශයක් ලබාදෙන්න. 🥰
📢 සීමිත දරුවන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගනු ලැබේ!
ADMISSIONS OPEN NOW! 🎉
We are now accepting applications for the new intake at Happy Kiddies Preschool, Welipillawa. Give your child the perfect start with a blend of learning, fun, and growth.
Don't wait! Join us in creating bright futures! 📚✨
About the institute and the courses offered
Faculty Qualifications
Diploma
Number of years in operation: 7 to 10 years
Types of classes offered:
- Medium group classes (10 - 20 people)
- Large group classes (More than 20 people)
Language(s) of Instruction:
- සිංහල
- English
Does the institute offer online classes?
No
Does the institute conduct classes at its premises?
Yes, at the following locations:
Do you conduct classes at other educational institutions?
No
Do your teaching staff visit students' homes to conduct classes?
No
Search Similar Ads
Comments & Reviews
No reviews yet.
Leave a Review
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
Cambridge and Edexcel Classes
Exceptional tutoring in the comfort of your home 24/7
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
Comments & Reviews
No reviews yet.