← Back to results

6 - 11 ළකුනු හදන ගණිතය - තනි / කුඩා කණ්ඩායම් පංති (Home Visits / at Our Institute)

Dhanushka Medawatta

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.
6 - 11 ළකුනු හදන ගණිතය - තනි / කුඩා කණ්ඩායම් පංති (Home Visits / at Our Institute)

Subjects / courses and educational qualifications

කියන තරම්ම ගණිතය​ අමාරුද​ ????

ඇයි මේ තරම් ගණිතයට ලකුණු අඩු ????

✒️ නිවැරදි ලෙස ඉගන ගන්න​,
✒️ නිවැරදි ලෙස පුහුණු වෙන්න.

පීඩනයකින් තොරව ලකුණු ගන්න පුළුවන් එකම විෂය ගණිතය බව ඔබට වැටහේවි.

ඇයි එහෙනම් ගණිතයට ලකුණු අඩු.

ආදරණීය දෙමව්පියනි/ දරුවනි,

ගණිතය විෂය හැදිල තියෙන්නෙ තේමා 6කින්,

එම තේමා, 6 ශ්‍රේණියේ ඉඳල 11 ශ්‍රේණිය වෙනකම් එකකට එකක් බැඳිල ටිකෙන් ටික සංකීර්ණ වෙවී ඉදිරියට යනව​.

සමහර දරුවන්ට කොහෙදි හරි කොටස් මඟ ඇරෙනව​. ඊට පස්සෙ දරුවට ඊලඟ කොටස් ග්‍රහණය කරන්න අසීරු වෙනව​.

ඒ වගේම තමයි, ගණිත දැනුම සහ ලකුණු හඹායෑම කියන්නෙ දෙකක්.
ඉස්කෝලෙදි හොඳට වැඩ කරන ඇතැම් දරුවන්ට ලකුණු අඩු වෙන්නෙ ඒ හේතුව නිසයි.

අපි එහෙනම් වැඩි ලකුණු ගන්න මොකද්ද කරන්න ඕන​.

මුලින්ම අපි හඳුනගන්න ඕන අපේ ලකුණු අඩු වෙන්න හේතුව මොකද්ද කියල​

ඒ හේතුව එක් එක් දරුවාට ආවේණිකයි (වෙනස්). ඒක ගුරුවරයා, ශිෂ්‍යයා සහ දෙමව්පියන් යන සියල්ලෝම හොඳින් අවබෝධ කර ගන්න ඕන​.

සමහරුන්ට පොඩි පන්ති වල වැඩ මඟ ඇරිල​

සමහරුන්ට ක්‍රීඩා නිසා පන්ති වැඩ මඟ ඇරිල.

සමහරුන්ට ඇතැම් ගුරුවරුන් ගේ ඉගැන්වීම් වටහා ගැනීම අපහසුයි

සමහරු ගණිතය​ විෂයට වැඩ කලාට ඒ වැඩ ඵලදායී නෑ

ඒ වගේ වෙනස් හේතු ගොඩක් තියෙන්න පුලුවන්.

ඉතින් අපි හේතු හඳුනාගෙන අපේ දුර්වලකම් හදාගන්න ඕන.

මේවගේ ගොඩක් කරුණු හිතල තමයි අපි අපේ උපකාරක පන්ති වල ව්‍යුවහය හදල තියෙන්නෙ.

අපි අපේ පන්තිවල වැඩ කරන විදිහ මම පැහැදිලි කරන්නම්

අපි,,,,

ගණිත පෙළ පොත්​, ගුරු අත්පොත්, විෂය නිර්දේශයන්ට අදාළ වන පරිදි සෑම පාඩමකටම අදාල න්‍යායාත්මක කොටස් ඉතා සරල මට්ටමේ සිට විභාග මට්ටම දක්වා ආවරණය කරන්නෙමු.

මෙහිදී, පාඩම් මඟ හැරුනු දරුවන්ට පසුගිය ශ්‍රේණිවල කොටස් ද උගන්වා ඉන් පසු වර්තමාන ශ්‍රේණියේ විෂය කොටස් ඉගැන්වීම තුළින් නිරවුල් සහ පරිපූර්ණ දැනුමක් ලබා දෙන්නෙමු.

එයින් නොනැවතී, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, පළාත් ප්‍රශ්න පත්‍ර , ප්‍රසිද්ධ පාසැල් ප්‍රශ්න පත්‍ර, විශාල ප්‍රමාණයක් සතිපතා දරුවා ලවා නියමිත කාලයක් තුලදී තනිවම විසඳවා පසුව සාකච්ඡා කරන්නෙමු.


වඩාත් සුවිශේෂිව,
අප විසින් සෑම දරුවකුටම සාමාන්‍ය පෙළ ගණිතය 2016 සිට මේ දක්වා (2025) දක්වා ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමේදී ගුරුවරුන්ට ලැබෙන ලකුනුදීමේ පටිපාටිය (Marking Scheme) ලබා දෙන අතර , ලකුණු ලැබෙන ආකාරය ගැන දරුවාට පැහැදිලි අවබෝධයක් ලබා දෙන්නෙමු. (මෙමඟින් දරුවාට තම පිළිතුරු සැපයීමේ අඩුපාඩු නිවැරදි කර ගනිමින්, වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹායෑමේ, කුසලතාවය වර්ධනය වන බව අපි අත්දැකීමෙන් තහවුරු කර ඇත්තෙමු).


දේශක​:
ධනුෂ්ක මැදවත්ත.
Voice : 0740 521 538
WhatsApp : 0740 521 538

BSc. University of Sri Jayawardanapura,
CA (Finalist),
CBA - CASL,
MAAT - Sri Lanka.
Visiting Lecturer to Government Schools for Results Improving Workshops

About the teacher and the classes offered

Gender:

Male Tutor

Qualifications and experience:

Bachelor's degree

Teaching Experience: Over 10 years

Types of classes offered:

  • Private (Individual) classes
  • Small group classes (Less than 10 people)
  • Medium group classes (10 - 20 people)
  • Large group classes (More than 20 people)

Language(s) of Instruction:

  • සිංහල

Does the teacher conduct online classes?

No

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

Yes, at the following locations:

Does the teacher visit students' homes to conduct classes?

Yes, the teacher travels to students' homes in the following cities to conduct classes.

Search Similar Ads

School Syllabus - Grade 6 to O/L

National Syllabus

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too