ප්‍රංශ භාෂාව මුල සිටම

LIYO International Language Academy

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

ප්‍රංශ භාෂාව මුල සිටම

Subjects / courses and educational qualifications

ඔබේ දරුවාටත් ජාත්‍යන්තර භාෂාවක අභිමානය උරුම කර දෙන්න!

ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන, උසස් අධ්‍යාපනයට සහ විදේශ රැකියා අවස්ථාවන් රැසකට දොරටු විවෘත කරන ප්‍රංශ භාෂාව (French Language) ක්‍රමානුකූලව සහ සරලව මුල සිටම ඉගෙන ගන්න.

දැන්ම ඔබගේ දරුවාත් අපගේ නව පන්ති සඳහා ලියාපදිංචි කරන්න!

කාණ්ඩ මට්ටම් (Target Groups):
🧒 3 - 5 ශ්‍රේණි සිසුන් සඳහා (මුලික හැඳින්වීම සහ සරල වදන්)
👦 6 - 9 ශ්‍රේණි සිසුන් සඳහා (පාසල් විෂය නිර්දේශය සහ ව්‍යාකරණ)
👦 10 - 11 ශ්‍රේණි (O/L) සිසුන් සඳහා (විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවන්)
👨‍ උසස් පෙළ (A/L) සිසුන් සඳහා (විශිෂ්ට සාමාර්ථයක් කරා මෙහෙයවන විශේෂ වැඩපිළිවෙළ)

💻 පන්ති පැවැත්වෙන ආකාරය:
Online පන්ති (ලංකාවේ ඕනෑම තැනක සිට නිවසේ සිටම සම්බන්ධ විය හැක)

Physical පන්ති (භෞතිකව සහභාගී විය හැක)

🚨 නවක සිසුන් ලියාපදිංචිය දැන් සිදු කෙරේ!
වැඩි විස්තර සහ පන්ති වේලාවන් දැනගැනීම සඳහා අදම අමතන්න:

About the institute and the courses offered

Faculty Qualifications

Diploma, Bachelor's degree

Number of years in operation: 4 to 6 years

Types of classes offered:

  • Medium group classes (10 - 20 people)

Language(s) of Instruction:

  • සිංහල
  • French

Does the institute offer online classes?

Yes, online classes are conducted.

Does the institute conduct classes at its premises?

No

Do you conduct classes at other educational institutions?

Yes, at the following locations:

Do your teaching staff visit students' homes to conduct classes?

No

Search Similar Ads

Languages

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too