← Back to results

Grade 1 to 5 English Classes

Ms. Hasanga

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Grade 1 to 5 English Classes

Subjects / courses and educational qualifications

🚨 හෝමාගම ප්‍රදේශයේ දෙමාපියන්ගේ අවධානයට! 🚨

📚 1 සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන් සඳහා ඉංග්‍රීසි පන්ති සහ Spoken English පන්ති! ✨

දේශීය විෂය නිර්දේශයට අනුව දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම ශක්තිමත් කිරීම සඳහා සැලසුම් කළ පන්ති මාලාවක්.

🔹 1 සිට 5 ශ්‍රේණිය දක්වා වෙන වෙනම ඉංග්‍රීසි පන්ති
🔹 දේශීය විෂය නිර්දේශයට අනුව ඉගැන්වීම
🔹 1 සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන් සඳහා Spoken English පන්තිය
🔹 කුඩා කණ්ඩායම් තුළින් දරුවන්ට වැඩි අවධානයක් ලබාදීම

🎁 ඉංග්‍රීසි පන්තිය සහ Spoken English පන්තිය දෙකටම සම්බන්ධ වන සිසුන්ට විශේෂ වට්ටමක්!

📍 පන්ති පැවැත්වෙන්නේ දියගම (කිරිවත්තූඩුව) – දියගම ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේ

Conducted by Ms. Hasanga
👩‍🏫 Ms. Hasanga
Dip. in English Language and Literature
B.Ed (Hons) in English – Undergraduate

✨ ඔබේ දරුවාගේ ඉංග්‍රීසි දැනුමට ශක්තිමත් පදනමක් අදම ලබා දෙන්න!

About the teacher and the classes offered

Gender:

Female Tutor

Qualifications and experience:

Diploma, Undergraduate

Teaching Experience: 1 to 3 years

Types of classes offered:

  • Small group classes (Less than 10 people)
  • Medium group classes (10 - 20 people)

Language(s) of Instruction:

  • සිංහල
  • English

Does the teacher conduct online classes?

No

Does the teacher conduct classes at their home?

Yes, at the following locations:

Colombo District , Sri Lanka: දියගම, Homagama [දියගම කිරිවත්තූඩුව – දියගම ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේ]

Does the teacher travel to educational institutions to conduct classes?

No

Does the teacher visit students' homes to conduct classes?

No

Search Similar Ads

School Syllabus - Grade 1 to Grade 5

National Syllabus

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too