← Back to results

eClub Business College - Panadura

eClub Business College

Loading…

Could not load the phone number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.
eClub Business College - Panadura

Subjects / courses and educational qualifications

Fiverr Business Guide ඔයාගේ තියන හැකියාවන් පාවිච්චි කරල අන්තර්ජාලය තුලින් ඩොලර් හම්බ කරන්න ඔයත් ආස ඇති. ඒකට හරි ක්‍රමයක් ඔයාට තවම ලැබිල නැති වෙන්න පුලුවන්. ඔයාගේ තියන හැකියාවන් භාවිත කරලා ඩොලර්ස් වලින් උපයන්න පුලුවන් හොදම international platform එකක් තමයි fiverr කියන්නේ. මේ ගැන දන්න පිරිස අද වන විට සාර්ථකත්ව fiverr තුලින් dollars උපයන අතර බහුතරයක් මේ ගැන තාම හරියට දැන්නේ නෑ. Fiverr සම්බන්දයෙන් නොමිලේ පැවැත්වෙන වැඩසටහනට සම්බන්ධ වී මේ ගැන හරියටම දැනගමු. Certificate in IT මෙම පාඨමාලාව කා සදහාද? * පාසල් අධ්‍යාපනය ලබන ඔබට (අවුරුදු 13න් ඉහල) * O/L හෝ A/L නිම කල ඔබට * උසස් අධ්‍යාපනය ලබන ඔබට * රැකියාවක නියුතු ඔබට * ව්‍යාපාරික ඔබට * ගෘහණියන් හට නවීන පරිගණක විද්‍යාගාර යටතේ, ගුණාත්මක දේශන ශාලා පහසුකම් සහිතව, උපාධිධාරී පළපුරුදු දේශක මඩුල්ලක් විසින් ක්ෂේත්‍රයේ ප්‍රායෝගික මෙන්ම යාවත්කාලීන කරන ලද දැනුම සහිතව පාඨමාලාව මෙහයවනු ලබයි. Japanese Language Course ඔබ ජපන් යන්න බලාපොරොත්තුවෙන් සීටින්නෙක්ද? නැත්නම් O/L සදහා ජපන් භාෂාව හදාරන හෝ ජපන් භාෂාව ඉගෙන ගැනීමට කැමැත්තෙන් සිටින්නෙක්ද? එසේ නම් මෙන්න ඔබට හොදම අවස්ථාව. Online Business Education Courses eBay Selling Guide Freelance Masters Crypto Trading Guide Personal Development Workshops Passionpreneurs’ Workshop (PWS) The Success Guide Education Courses in IT Field Graphic Designing Computer Applications Assistant (NVQ Level 03) Certificate in IT Language Courses Advanced Certificate in English Course (TalkMe English) IELTS Korean Language Course - EPS TOPIK Japanese Language Course - JLPT N5 Japanese Language Course - JFT eClub Business College is an Education Institute in Sri Lanka, established under Companies Act

About the institute and the courses offered

Faculty Qualifications

Bachelor's degree

Number of years in operation: 4 to 6 years

Types of classes offered:

  • Medium group classes (10 - 20 people)
  • Large group classes (More than 20 people)

Language(s) of Instruction:

  • English
  • සිංහල

Does the institute offer online classes?

Yes, online classes are conducted.

Does the institute conduct classes at its premises?

Yes, at the following locations:

Kalutara District , Sri Lanka: No. 651, Nalluruwa, Galle Road, Panadura No. 242, Horana Road, Wekada, Panadura

Do you conduct classes at other educational institutions?

No

Do your teaching staff visit students' homes to conduct classes?

No

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too