← Back to results

Combined Maths - A/L

Mayura Madushan

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Combined Maths - A/L

Subjects / courses and educational qualifications

උසස්⁣ පෙළ විභාගය සදහා සංයුක්ත ගණිතය තනි හෝ කණ්ඩායම් පන්ති නිවසට පැමිණ සිදුකරනු ලැබේ. පන්තිය තුලින් ඔබට, * සරල / පහසු ක්‍රම මගින් විෂය නිර්දේශ ආවරණය කිරීම. * සියලු පාඩම් වලට අදාල නිබන්ධන ලබාදීම. * සෑම මසකම මාසික පරීක්ෂණ පැවැත්වීම. * සෑම පාඩමකටම අදාලව ප්‍රශ්න වැඩි ප්‍රමාණයක් කරවීම. * විභාගය සදහා සිසුවා හුරු විය යුතු ආකාරය පිළිබදව සිසුවාට හොද අවබෝධයක් ලබා දීම. * දුර්වල සිසුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම. * දිනකට පැය තුනකට වඩා පන්තිය පැවැත්වීම. * පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පන්තිය තුලම සිදු කිරීම. කැළණිය, කිරිබත්ගොඩ, කඩවත, ගම්පහ, රාගම, වත්තල, බියගම, කොළඹ යන ප්‍රදේශ වල පන්ති සිදුකරයි. BSc in Mathematics & Statistics [University of Kelaniya]

About the teacher and the classes offered

Gender:

Male Tutor

Qualifications and experience:

Bachelor's degree

Teaching Experience: 1 to 3 years

Types of classes offered:

  • Private (Individual) classes
  • Small group classes (Less than 10 people)

Language(s) of Instruction:

  • සිංහල

Does the teacher conduct online classes?

No

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

No

Does the teacher visit students' homes to conduct classes?

Yes, the teacher travels to students' homes in the following cities to conduct classes.

Colombo District , Sri Lanka: Colombo

Search Similar Ads

School Syllabus - A/L

National Syllabus

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too