← Back to results

Certificate in Cognitive Behavioral Therapy (CBT)

Skyline Metro Campus

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.
Certificate in Cognitive Behavioral Therapy (CBT)

Subjects / courses and educational qualifications

🚀 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐢𝐧 𝐂𝐨𝐠𝐧𝐢𝐭𝐢𝐯𝐞 𝐁𝐞𝐡𝐚𝐯𝐢𝐨𝐫𝐚𝐥 𝐓𝐡𝐞𝐫𝐚𝐩𝐲 (𝐂𝐁𝐓) ✅ මාධ්‍යය - සිංහල | English ✅ අපගේ අරමුණ විධිමත් දැනුම සහ පුහුණුව ලබා දීමයි. We offer professional knowledge and enhance the competence. ✅ ඔබ මෙම පාඨමාලාව තෝරා ගත යුත්තේ ඇයි ?? ◼️ ගෝලීය වශයෙන් පිළිගත් 𝐈𝐒𝐎 තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල ආයතනයක් වන කැනඩාවෙහි මධ්‍යම අධ්‍යාපන මණ්ඩලය (Central Board of Education Canada-CBE Canada) මඟින් සහතික පත්‍ර පිරිනැමීම. ◼️ දේශන පවත්වන්නේ සායනික මනෝවිද්‍යාඥවරුන් සහ මනෝවිද්‍යාඥවරුන් විසින් වීම. ◼️ දැනට ලංකාවේ පවතින CBT සඳහා කැනේඩියානු පිළිගැනීම සහතික කරන ලද එකම සහ ප්‍රථම පාඨාමාලාව වීම. ◼️ විවිධ වෘත්තීන්වල නියැලෙන සහ රැකියා, උසස්වීම් බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට සුවිශේෂී මෙන්ම වැදගත් සුදුසුකමක් වීම. ◼️ පාඨාමාලාවට අදාළ දැනුම මුල සිට සරලව සහ ගුණාත්මකව සිසුන් වෙත ලබාදීම. ◼️ ගෝලීයකරණය වූ ඉගැන්වීම් රටාවකට පුහුණු කරමින් අසමසම විශ්වසනීයත්වයක් පිරිනැමීම. ◼️ විෂයමාලා සැලසුම් අතරින් අධ්‍යාපනයේ ඉදිරියෙන්ම සිටින ආයතනයක් මඟින් පාඨමාලාව මෙහෙයවනු ලැබීම. ◼️ ගෝලීය වශයෙන් වෙනස් වෙමින් පවතින අධ්‍යාපනික සහ වෘත්තීය ඉල්ලුම විශ්වාසයෙන් යුතුව සපුරාලීමට අවශ්‍ය සුදුසුකම් සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සූදානම් කිරීම. ✅ අන්තර්ගතය - Contents of the Course 1️⃣ ප්‍රජානන චර්යා චිකිත්සාව; CBT පිළිබඳ හැදින්වීම. (Introduction to CBT) 2️⃣ ප්‍රජානන විකෘතිතා සහ සිතුවිලි ප්‍රතිව්‍යුහගත කිරීම. (Cognitive Distortions & Thought Restructuring) 3️⃣ ප්‍රජානන චර්යා චිකිත්සාවට අදාළ තාක්ෂණික ක්‍රමවේදයන්. (Behavioral Techniques in CBT) 4️⃣ කාංසාමය තත්ත්වයන් සඳහා ප්‍රජානන චර්යා චිකිත්සාවෙහි භාවිතය. (CBT for Anxiety Disorders) 5️⃣ විෂාදය සඳහා ප්‍රජානන චර්යා චිකිත්සාවෙහි භාවිතය. (CBT for Depression) 6️⃣ කම්පන සහ පසු කම්පන ආතති අක්‍රමිකතාවය සඳහා ප්‍රජානන චර්යා චිකිත්සාවෙහි භාවිතය. (CBT for Trauma & PTSD) 7️⃣ ප්‍රජානන චර්යා චිකිත්සාවෙහි පරිණාමය සහ විශේෂිත සමූහයන් සඳහා එහි යෙදවුම. (Third-Wave CBT & Special Populations) ▪️ACT, DBT, MBCT ▪️Adapting CBT for children & diverse populations 8️⃣ සිද්ධි සකස් කිරීම සහ අදාල ප්‍රායෝගික යෙදවීම්. (Case Formulation & Practical Application) ✅ පාඨමාලා කාලය : මාස 02 (Zoom දේශන කාලය පැය 02ත් - 03ත් දක්වා.) 🌟 පාඨමාලාව අවසානයේදී CBE Canada (Central Board of Education Canada) මඟින් නිකුත් කරන ලද, අන්තර්ජාතිකව පිළිගත් වටිනා සහතික පත්‍රයක් සහ පාඨමාලා අන්තර්ගතය ඇතුළත් සහතික කරන ලද, වටිනා ප්‍රතිලේඛන පත්‍රයක් (Transcript Letter) ද ලබා දෙනු ලැබේ. --

About the institute and the courses offered

Faculty Qualifications

Diploma

Number of years in operation: 4 to 6 years

Types of classes offered:

  • Large group classes (More than 20 people)

Language(s) of Instruction:

  • English
  • සිංහල

Does the institute offer online classes?

Yes, online classes are conducted.

Does the institute conduct classes at its premises?

Yes, at the following locations:

Colombo District , Sri Lanka: අංක 431-2/1, දෙවන මහළ, ගාලු පාර, Mount Lavinia

Do you conduct classes at other educational institutions?

No

Do your teaching staff visit students' homes to conduct classes?

No

Search Similar Ads

Miscellaneous

Study Level

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too