← Back to results

Certificate / Diploma in HRM - Human Resource Management

Sipway Campus

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Certificate / Diploma in HRM - Human Resource Management

Subjects / courses and educational qualifications

👩‍🎓Diploma in Human Resource Management👩‍🎓 මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව ⭕️ මෙම පාඨමාලාව කා සදහාද ? ✅උසස් පෙල සහ සාමාන්‍ය පෙල අවසන් කල ඔබට ✅විශ්ව විද්‍යාල සිසුන්ට ✅අලුතින් ව්‍යාපාර ආරම්භ කිරිමට බලාපොරොත්තු වන ඔබට ✅කළමණාකරුවන් හා ව්‍යවසායකයන්ට ✅රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ට ✅පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට ✅ආයතන ප්‍රධානීන්ට ✅පරිපාලන නිලධාරීන්ට ✅ස්වයං රැකියා වල නිරත වන ඔබට ✅ව්‍යාපාර කලමණාකාරණය පිලිබද ඉගෙනගැනීමට කැමති සියලු දෙනාට 🛑LMS පද්ධතිය හරහා ඕනෑම වාර ගණනක් දේශණ නැරඹීමේ හැකියාව. 🛑බණ්ඩාරනායක අනුස්මරණ ජ්‍යාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සහතික පත්‍ර ප්‍රදානය 🟢 දේශණ ක්‍රමය - Online 🟢 මාධ්‍යය - සිංහල / ඉංග්‍රීසි 🟢 ඇගයීම් ක්‍රමවේදය - පැවරුම් 2 සහ අවසාන විභාගය ( 2 Assignments & Final Exam) =============================== Certificate in Human Resource Management 🌀 ️⭕මානව සම්පත් කළමනාකරණය පිලිබද සහතික පත්‍ර පාඨමාලාව - (CHRM) 🔆 වයස් භේදයක් නොමැත 🔆උසස් පෙල අවසන් කල ඔබට 🔆රැකියා අපේක්ෂිත ඔබට 🔆 රැකියාවෙහි නිරතවන ඔබට 💢 පාඨමාලාව කාලය : මාස 03 යි 🔴පළමු දින සම්පුර්ණ නොමිලේ. 💥විෂය අන්තර්ගතය 👍🏻Introduction of Management 👍🏻Introduction to Personnel/HR Management 👍🏻Fundamentals of Job Analysis 👍🏻Workforce Planning 👍🏻Recruitment, Selection 👍🏻Recruitment, Selection 👍🏻Contract of Employment 👍🏻Introduction to Reward Management 👍🏻Health and Safety 👍🏻Introduction to Employee Relations 👍🏻Leadership 👍🏻Learning and Development Fundamentals 👍🏻Introduction to Performance Management 🔺අධ්‍යයන ක්‍රමය - මාර්ගගත ONLINE දේශන ක්‍රමය (වීඩියෝ පටිගතකිරීම් සහිතයි.) 🔸ඇගයීම - පැවරුම්/සිද්ධි අධ්‍යයනය/ අවසන් මාර්ගගත ONLINE විභාගය --

About the institute and the courses offered

Faculty Qualifications

Diploma

Number of years in operation: 1 to 3 years

Types of classes offered:

  • Large group classes (More than 20 people)

Language(s) of Instruction:

  • English
  • සිංහල

Does the institute offer online classes?

Yes, online classes are conducted.

Does the institute conduct classes at its premises?

No

Do you conduct classes at other educational institutions?

No

Do your teaching staff visit students' homes to conduct classes?

No

Search Similar Ads

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too