← Back to results

A/L Economics, Business Studies, Accounting

Siplan Commerce

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

A/L Economics, Business Studies, Accounting

Subjects / courses and educational qualifications

ඉගැන්වීමෙන්. සුදුසුකම්වලින්. ප්‍රතිඵල වලින්. ශික්ෂණයෙන්. මහනුවර අංක එකේ Commerce වැඩපිළිවෙළ. සිප්ලන් අපේ වාණිජ අංශයේ ආචාර්ය මණ්ඩලය ආර්ථික විද්‍යාව - Economics කපිල ජයතිලක සර්. [BA(Econ) UOP, Dip in Edu, SLTS] කපිල සර් කියන්නේ මහනුවර ප්‍රධාන බාලිකා පාසලක ආර්ථික විද්‍යාව පිළිබඳව ගුරුවරයා. සර් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයෙක් වගේම මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආර්ථික විද්‍යාව පිළිබඳව සම්පත් දායකයෙකුත් වෙනවා. ගිණුම්කරණය - Accounting රවින්ද්‍ර දිසානායක සර්. [B.sc.(Mgt)Sp, USJ] රවින්ද්‍ර සර් කියන්නේ මහනුවර සහ ලංකාවේම ජනප්‍රිය ගිණුම්කරණ ගුරුවරයෙක්. සර්ගේ පන්තියට එන දරුවෙක්ට ගිණුම්කරණය විෂය කිහිප සැරයක් මුල ඉදන්ම ආවරණය කරගන්න පුලුවන් එක ලොකුම වාසියක්. Accounting with Ravindra Dissanayaka YouTube නාලිකාවට ගිහින් සර්ගේ පන්තිය ගැන වැඩිදුර විස්තර දැනගන්න පුලුවන්. ව්‍යාපාර අධ්‍යයනය - Business Studies ලයාන් ද සිල්වා සර්. [B.B.Mgt (Marketing)Sp, DPS (UOK)] ලයාන් සර් කියන්නේ මෑත කාලීනව මහනුවර ජනප්‍රිය ව්‍යාපාර අධ්‍යයනය ගුරුවරයෙක්. විශය කරුණු සහ ප්‍රායෝගික ව්‍යාපාර සිදුවීම එකට මුසු කරලා රසවත්ව විශය උගන්වන එක තමා සර්ගේ විශේෂත්වය.

About the institute and the courses offered

Faculty Qualifications

Bachelor's degree

Number of years in operation: 4 to 6 years

Types of classes offered:

  • Large group classes (More than 20 people)

Language(s) of Instruction:

  • සිංහල

Does the institute offer online classes?

No

Does the institute conduct classes at its premises?

Yes, at the following locations:

Kandy District , Sri Lanka: Siplan Institute, Kandy

Do you conduct classes at other educational institutions?

No

Do your teaching staff visit students' homes to conduct classes?

No

Search Similar Ads

School Syllabus - A/L

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too