← Back to results

Advanced Level Business Studies

Amila Kulathunga

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.
Advanced Level Business Studies

Subjects / courses and educational qualifications

විශිෂ්ඨත්වයේ ව්‍යාපාරික සන්නාමය! - 2028 BS 📊 A/L වලට BS තෝරාගත්තේ නිකම්ම පාඩම් කරලා විභාගයක් පාස් වෙන්න විතරද? නැත්නම් ඇත්තටම Business ලෝකය හොල්ලන්නද? සාම්ප්‍රදායිකව නිර්දේශය ගිරවා දාන යුගය ඉවරයි! 2028 වසරේ ලංකාවේ ලොකුම Business යුග පෙරළියට අපි ලෑස්තියි. න්‍යායන් විතරක් නෙවෙයි, Real-world Case Studies, නවීන මාකටිං උපක්‍රම සහ Management Secrets එක්ක, විභාගයේ A සාමාර්ථය වගේම ජීවිතයේ Success එකත් එකවරම දිනාගන්න එන්න අපේ අලුත්ම පන්තියට. ✨ අපේ පන්තියේ වෙනස: 🧠 සංකීර්ණ සිද්ධාන්ත සරල, ප්‍රායෝගික උදාහරණ හරහා මතක තබා ගැනීම. 📝 පසුගිය විභාග ප්‍රශ්න සහ විභාග මට්ටමේ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. 🚀 ව්‍යාපාරික ලෝකයේ වත්මන් ප්‍රවණතා (Current Trends) සමඟ මුසු වූ සජීවී ඉගෙනුම් අත්දැකීම. කම්මැලි, ඒකාකාරී BS පන්ති කලාවට සමුදෙන්න. Smart විදිහට ඉගෙනගෙන, මුල ඉඳන්ම Rank එකකට Target කරමු! 📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම අපට Message එකක් දාන්න නැත්නම් කතා කරන්න: [076- 7296336] Post Graduate Diploma in Management - University of Rajarata Bsc. Business Management (Special) - University of Rajarata Member Of AAT Diploma in Marketing - Institute of Business Administration

About the teacher and the classes offered

Gender:

Male Tutor

Qualifications and experience:

Bachelor's degree

Teaching Experience: 7 to 10 years

Types of classes offered:

  • Private (Individual) classes
  • Small group classes (Less than 10 people)
  • Medium group classes (10 - 20 people)
  • Large group classes (More than 20 people)

Language(s) of Instruction:

  • සිංහල

Does the teacher conduct online classes?

Yes, online classes are conducted.

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

Yes, at the following locations:

Kandy District , Sri Lanka: Omex Education institute, Pilimatalawa

Does the teacher visit students' homes to conduct classes?

Yes, the teacher travels to students' homes in the following cities to conduct classes.

Kandy District , Sri Lanka: Kandy

Search Similar Ads

School Syllabus - A/L

National Syllabus

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too