← Back to results

Agriculture short notes

Mrs. D. Gunasekara

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Agriculture short notes

Products & Services Offered

Agri කෘෂිකර්මය - short Note පොත් දරුවන් සදහා ලේසියෙන් පාඩම් කරන්න වගේම, නිවැරදිව ප්‍රශ්ණ වලට උත්තර ලියන්න පුලුවන් විදිහට කරුණු තියෙන ඔබ මිලදී ගත යුතුම පොතක් . කෘෂිකර්මය විෂය උගන්වන ගුරුවරුන් සදහා ගුරු අත්පොත්වලට අනුකූලව සකස් කර ඇති නිසා, දරුවන්ට සටහන් ලබා දීම සදහා භාවිතා කළ හැක. ඒ වගේම සම්පත් පොතක් ලෙස බය නැතුව දරුවන්ට නිර්දේශ කළ හැකිය. (මෙම පොත් මිලදී ගන්නා ගුරුවරුන් හට, කෘෂිකර්මය වාර සටහන් නොමිලේ pdf ලෙස) පොත් මිලදී ගැනීම සදහා 071 145 47 54 අන්කයට ඇමතුමක් හෝ WhatsApp පනිවිඩයක් යොමු කරන්න M.W.D. ගුණසේකර BSc. (UOP), MDS (UoC) ජාතික පාසල් ගුරු, උසස් පෙළ උත්තරපත් පරීක්ෂක

Service Locations

Are the products and services offered online?

Yes, online services offered

Are the products and services offered at your premises?

No

Do you visit customers' locations to provide products and services?

No

Search Similar Ads

Books, Training kits and Documents

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too